
බැංකු ශාඛා තුලින් ගෙවීම

1. බැංකු ගිණුමේ විස්තර ඇතුළත් කරන්න
ගිණුම් අංකය: 000910014358
ගිණුමේ නම: ෆින්ටෙක් සොෆ්ට්වෙයා සොලුෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ්
2. ඔබට ගෙවීමට අවශ්‍ය මුදල ඇතුළත් කරන්න
3. ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න
4. හේතුව/ කාරණය: ණය ගිවිසුම් අංකය (L******)
උදාහරණ:

1. ණය ගිවිසුම් අංකය හා සේවා සපයන්නාගේ නම
ණය ගිවිසුම් අංකය: L*******
සේවා සපයන්නාගේ නම: Loanme
2. ඔබට ගෙවීමට අවශ්‍ය මුදල ඇතුළත් කරන්න
3. ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න
4. ජ. දු. අංකය
උදාහරණ:

1. බැංකු ගිණුමේ විස්තර ඇතුළත් කරන්න
ගිණුම් අංකය: 1000313336
ගිණුමේ නම: ෆින්ටෙක් සොෆ්ට්වෙයා සොලුෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ්
2. ඔබට ගෙවීමට අවශ්‍ය මුදල ඇතුළත් කරන්න
3. ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න
4. හේතුව/ කාරණය: ණය ගිවිසුම් අංකය(L*******)
5. ජ. දු. අංකය ඇතුළත් කරන්න
උදාහරණ:
සටහන:
ණය මුදල් ආපසු ගෙවීම් ගිණුම්ගත කරනු ලබන්නේ ගෙවීම් කුවිතාන්සියේ ඡායාරූපයක් අප වෙත එවීමෙන් පසුව පමණි වට්ස්ඇප් අංකය: 0760977306
ඔන්ලයින් බැංකු සේවාව මගින් ගෙවීම් කිරීම

1. ඔබගේ ඔනල්යින් බැංකු ගිණුමට පිවිසෙන්න
2. «Transfer» තෝරාගන්න «New 3rd Party Account Transfer» තෝරාගන්න
3. ඔබට ගෙවීමට අවශ්‍ය මුදල ඇතුළත් කරන්න
4. බැංකු විස්තර ඇතුළත් කරන්න:
ගිණුමේ නම: ෆින්ටෙක් සොෆ්ට්වෙයා සොලුෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ්
බැංකුව: සම්පත් බැංකුව
ශාඛාවේ නම: නවම් මාවත ශාඛාව
ගිණුම් අංකය: 000910014358
හේතුව/ කාරණය: ණය ගිවිසුම් අංකය(L*******)

1. ඔබගේ ඔනල්යින් බැංකු ගිණුමට පිවිසෙන්න
2. «Transfer» තෝරාගන්න «New 3rd Party Account Transfer» තෝරාගන්න
3. ඔබට ගෙවීමට අවශ්‍ය මුදල ඇතුළත් කරන්න
4. බැංකු විස්තර ඇතුළත් කරන්න:
ගිණුමේ නම: ෆින්ටෙක් සොෆ්ට්වෙයා සොලුෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ්
බැංකුව: කොමර්ෂල් බැංකුව
ශාඛාවේ නම: කොළඹ 07
ගිණුම් අංකය: 1000313336
හේතුව/ කාරණය: ණය ගිවිසුම් අංකය(L*******)

1. ඔබගේ ඔනල්යින් බැංකු ගිණුමට පිවිසෙන්න
2. «Transfer» තෝරාගන්න «New 3rd Party Account Transfer» තෝරාගන්න
3. ඔබට ගෙවීමට අවශ්‍ය මුදල ඇතුළත් කරන්න
4. බැංකු විස්තර ඇතුළත් කරන්න:
ගිණුමේ නම: ෆින්ටෙක් සොෆ්ට්වෙයා සොලුෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ්
බැංකුව: කාර්ගිල්ස් බැංකුව
ශාඛාවේ නම: මේට්ලන්ඩ් ක්‍රෙසන්ට්, කොළඹ 07
ගිණුම් අංකය: 002952000004
හේතුව/ කාරණය: ණය ගිවිසුම් අංකය(L*******)
සටහන:
ණය මුදල් ආපසු ගෙවීම් ගිණුම්ගත කරනු ලබන්නේ ගෙවීම් කුවිතාන්සියේ ඡායාරූපයක් අප වෙත එවීමෙන් පසුව පමණි වට්ස්ඇප් අංකය: 0760977306
සීඩීඑම් යන්ත්‍ර මගින්

1. බැංකු ගිණුමේ විස්තර ඇතුළත් කරන්න
ගිණුම් අංකය: 000910014358
ගිණුමේ නම: ෆින්ටෙක් සොෆ්ට්වෙයා සොලුෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ්
2. ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න
3. ඔබට ගෙවීමට අවශ්‍ය මුදල ඇතුළත් කරන්න
4. මුදල සටහන් කිරීමෙන් පසු විස්තර සටහන් කිරීමට ඇති කොටසේ ණය ගිවිසුම් අංකය ඇතුළත් කරන්න

1. බැංකු ගිණුමේ විස්තර ඇතුළත් කරන්න
ගිණුම් අංකය: 1000313336
ගිණුමේ නම: ෆින්ටෙක් සොෆ්ට්වෙයා සොලුෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ්
2. ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න
3. ඔබට ගෙවීමට අවශ්‍ය මුදල ඇතුළත් කරන්න
4. මුදල සටහන් කිරීමෙන් පසු විස්තර සටහන් කිරීමට ඇති කොටසේ ණය ගිවිසුම් අංකය ඇතුළත් කරන්න
සටහන:
ණය මුදල් ආපසු ගෙවීම් ගිණුම්ගත කරනු ලබන්නේ ගෙවීම් කුවිතාන්සියේ ඡායාරූපයක් අප වෙත එවීමෙන් පසුව පමණි වට්ස්ඇප් අංකය: 0760977306
Pay & Go Kiosks

Pay&Go Mobile App මගින් ගෙවීම් කිරීම
1. Pay&Go Mobile App එක Download කර ගැනීමට මෙහි click කරන්න
2. "Finance" තෝරා Loanme මත click කරන්න
3. ගෙවිය යුතු ණය මුදල පරික්ෂා කිරීමට ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය සහ loanmeහි ලියාපදිංචි දුරකථන අංකය ඇතුලත් කරන්න.
4. ගෙවීමේ ක්‍රමය තෝරන්න.
5. ගෙවිය යුතු මුදල ඇතුලත් කර ගෙවීම සම්පුර්ණ කරන්න.
6. 100% ස්වයංක්‍රීයයි - ගෙවීම් කුවිතාන්සිය යැවීමට අවශ්‍ය නැත
Pay&Go Kiosks යන්ත්‍ර මගින් ගෙවීම් කිරීම
1. ආසන්නතම Pay&Go Kiosk වෙත පිවිසෙන්න https://www.paygo.lk/KIoskLocations
2. "බැංකු සහ කල්බදු" තෝරාගන්න
3. <Loanme> ලාංඡනය මත ක්ලික් කරන්න
4. ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර පද්ධතියෙන් ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න
5. ඔබ මුදල් ගෙවූ පසු කරුණාකර රිසිට්පත මුද්‍රණය කර ඔබ ළඟ තබාගන්න
6. 100% ස්වයංක්‍රීයයි - ගෙවීම් කුවිතාන්සිය යැවීමට අවශ්‍ය නැත
Pay&Go ඔන්ලයින් මගින් ගෙවීම් කිරීම
1. පහළ ලින්ක් එක ඔස්සේ Pay & Go online වෙත පිවිසෙන්න https://paygo.lk/Home/Pay?srv=loanme
2. ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න
3. ජ. දු. අංකය ඇතුළත් කරන්න
4. ඔබට ගෙවීමට අවශ්‍ය මුදල ඇතුළත් කරන්න
සටහන:
ණය මුදල් ආපසු ගෙවීම් ගිණුම්ගත කරනු ලබන්නේ ගෙවීම් කුවිතාන්සියේ ඡායාරූපයක් අප වෙත එවීමෙන් පසුව පමණි වට්ස්ඇප් අංකය: 0760977306
Cargills Foodcity ශාඛා:

1. කාගිල්ස් අලෙවිසැලකට ගොස් පහත සඳහන් තොරතුරු ඇතුලත් කර මුදල් තැන්පතු ස්ලිප් එක පුරවා මුදල් අයකැමිට භාර දෙන්න.
2. ගිණුම් හිමියාගේ නම <Loanme> ලෙස ඇතුළත් කළ යුතුය
3. පාරිභෝගික Ref අංක ක්ෂේත්‍රය මත ඔබේ ණය ගිවිසුම් අංකය ඇතුළත් කරන්න [L ******* ණය ගිවිසුම් අංකය]
4. ඔබේ ගෙවීම් කුවිතාන්සිය ළඟ තබා ගන්න
5. ණය මුදල් ආපසු ගෙවීම් ගිණුම්ගත කරනු ලබන්නේ ගෙවීම් කුවිතාන්සියේ ඡායාරූපයක් අප වෙත එවීමෙන් පසුව පමණි වට්ස්ඇප් අංකය: 0760977306